Saturday, May 21, 2011

It is with great pleasure........................

It is with great pleasure...I would like to inform you, that I have been appointed as Co-ordinator in new "NETH SETHA" eye hospital ,ratnapura.Since 2011.05.09 .

Friday, March 18, 2011

මාගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුනා...

ඉදිරියෙදි තව විස්තර කියන්නම්..........

Tuesday, October 27, 2009

Monday, September 08, 2008

''ගමනක ඇරඹුම'' සචී ධර්‍මමමාලී අත්‍තරගම(නැගණිය)හෙදියක ලෙස දිවුරුම්‍ දීම.


ධනංජය ගේ නැගණිය 2008.08.09 දින රත්‍නපුර රාජ්‍ය හෙද විදුහලේ දී හෙදියක ලෙස දිවුරුම්‍ දුන්‍නාය.ඇය 2007/ඒ ඛාණ්ඩයට අයත්‍ හෙදියකි.ඇය රත්‍නපුර ෆර්ගියුසන්‍ උසස්‍ බාලිකා විදුහලේ ශිෂය්‍යාවකි.

Monday, February 11, 2008

ලංකා‌‌වේ‌ දක්‍ෂතම වාද්‍ය ‌‌ශිල්‍පීන්‍ පිරිවරා ධනංජය ප්‍රසාද්‍ අත්‍තරගම "නුබ හිරු සදුය" කුළුදුල්‍ නිර්‍මානය එලිදැක්‍ වූ වගයි...

විශේෂ ස්තූතිය...

*ආදරණීය මවුපිය දෙදෙනා ට..
රංජනී වෙළගෙදර..
සුනිල්‍ රංජිත්‍ අත්‍තරගම..
*ආදරණීය සොහොයුරිය සචී ධර්‍මමාලී අත්‍තරගම..
*මහින්‍ද බණ්‍ඩාර ගුරුපියාණන්‍ ට..
*තනූජා කුමාරි ගුරු මෑණියන්‍ ට..
*බුද්‍ධික සිද්‍ධි‍සේන මහතා ට..
*ලක්‍මල්‍ වරුසවිතාන මහතා ට..
*සුධීර ප්‍රනාන්‍දු මහතා ට..
*ආචාර්‍යය සංජීව වීරවර්‍ණ මහතා ට..
*තිලිණ වනිගසේකර මහතා ට..
*තුෂාරි වෙළගෙදර මෙනවිය ට..
*කාන්‍චනා වෙළගෙදර මෙනවිය ට..
*ගුවන්‍ හමුදා සැපයුම්‍ නිලධාරී දයානන්‍ද වෙළගෙදර මහතා ට..

සී ඩී තැටිය ප්‍රදානය කිරීමේ විශේෂ අවස්‍ථා...

පළමුව මවු පිය දෙදෙනාට සී.ඩී තැටිය පිදූහ..(කැමරාකරණයේ සිදු වූ කාර්‍මක දෝෂයක්‍ නිසා එම ඡායාරූප මුද්‍රණය කිරීමට නොහැකි විය.)

රත්‍ගග බුදු රජ මහා විහාරයේ විහාරාධි‍පති සබරගමුවේ ප්‍රධාන සංඝ නායක මුලු දිවයිනටම සාමවිනිසුරු අ‌ති පූජ්‍ය ගිලීමලේ චන්‍දාලෝක නාහිමියන්‍ට....


Wednesday, January 09, 2008