Monday, September 08, 2008

''ගමනක ඇරඹුම'' සචී ධර්‍මමමාලී අත්‍තරගම(නැගණිය)හෙදියක ලෙස දිවුරුම්‍ දීම.


ධනංජය ගේ නැගණිය 2008.08.09 දින රත්‍නපුර රාජ්‍ය හෙද විදුහලේ දී හෙදියක ලෙස දිවුරුම්‍ දුන්‍නාය.ඇය 2007/ඒ ඛාණ්ඩයට අයත්‍ හෙදියකි.ඇය රත්‍නපුර ෆර්ගියුසන්‍ උසස්‍ බාලිකා විදුහලේ ශිෂය්‍යාවකි.